COVID-19
Update

Personal Care

Personal Care

ඔබ සහ ඔබගේ ආදරණීයයන් හට වසරක් පුරාවටම මෙම සාමාජිකත්වය යටතේ ලබාදෙන සේවාවන් අත්විඳින්නට ලැබෙනවා. මෙම සාමාජිකත්වය හරහා ඔබට ලැබෙන පහසුව අදම අත්විඳින්න. ඖෂධ වෙළඳසැල්, රසායනාගාර සහ රෝහල් වෙතින් ලැබෙන වට්ටම් ඔබට මෙන්ම ඔබේ ආදරණීයයන්ටත් ලබාගත හැකියි. මෙමගින් ඔබට ලැබෙන පහසුව අදම අත්විඳින්න අදම මෙහි කොටස්කරුවෙකු වන්න.

ඔබේ සියළු වෛද්‍ය අවශ්‍යතා සඳහා

වසරකට

රුපියල් 599 ක් පමණයි

*කොන්දේසි සහිතයි

- පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුටද මෙම වරප්‍රසාද හිමිකරගත හැක

- වට්ටම් වෙනුවෙන් අවස්ථාව

- වෛද්‍ය උපදෙස් සීමාරහිතව

Buy Now
ඔබ සහ ඔ‍බගේ ආදරණීයයන් වෙත පහතින් දැක්වෙන වට්ටම් සහ අනෙකුත් වාසි මෙම සාමාජිකත්වය හරහා අත්විඳින්නට ලැබෙනු ඇත.
  • අපගේ වෛද්‍යවරයෙකුට දුරකතනයෙන් ඇමතීම : ඕනෑම වාර ගණනක්
  • අන්තර්ජාලයෙන් සෞඛ්‍ය සේවා ගිණුමට පිවිසීම : Yes
  • අපගේ හවුල්කරුවන්ගෙන් ලැබෙන වට්ටම් : Yes
  • වෛද්‍යවරුන් හා චැට් කිරීමට : භාවිතා කරන විට ගෙවීම
  • ඖෂධ නිවසටම ගෙන්වා ගැනීම : භාවිතා කරන විට ගෙවීම
  • දුරකතනයෙන් සවිස්තර පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම : භාවිතා කරන විට ගෙවීම
  • ජංගම රසායනාගාර සේවාව : Yes
  • අන්තර්ජාලය හරහා රසායනාගාර වාර්තා : Yes
  • නිරන්තර වෛද්‍යවරයාගෙන් උපදේශන ඇමතුම් : වෛද්‍යවරයෙකු යොදවා නැත
  • සෞඛ්‍යය තොරතුරු : Yes