ඔබ සහ ඔබගේ ආදරණීයයන් හට වසරක් පුරාවටම මෙම සාමාජිකත්වය යටතේ ලබාදෙන සේවාවන් අත්විඳින්නට ලැබෙනවා. මෙම සාමාජිකත්වය හරහා ඔබට ලැබෙන පහසුව අදම අත්විඳින්න. ඖෂධ වෙළඳසැල්, රසායනාගාර සහ රෝහල් වෙතින් ලැබෙන වට්ටම් ඔබට මෙන්ම ඔබේ ආදරණීයයන්ටත් ලබාගත හැකියි. මෙමගින් ඔබට ලැබෙන පහසුව අදම අත්විඳින්න අදම මෙහි කොටස්කරුවෙකු වන්න.
*කොන්දේසි සහිතයි
- පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුටද මෙම වරප්‍රසාද හිමිකරගත හැක
- වට්ටම් වෙනුවෙන් අවස්ථාව
- වෛද්‍ය උපදෙස් සීමාරහිතව