COVID-19
Update

Parent care

Parent care

මෙම සාමාජිකත්වය ඔබේ දෙමාපියන් වෙත ගෙනදී ඔවුන් ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ නිතරම අවධානයෙන් සිටින්න. ඔවුන්ගේ සියළු වෛද්‍ය අවශ්‍යතා සහ සෞඛ්‍යය පිළිබඳ නිරන්තර අවධානය ලැබෙන බව ඔබට සහතිකයක් ලැබෙනු ඇත. විශේෂයෙන් අවධානය අවශ්‍ය කරන වැඩිහිටිය් හට මෙම රැකවරණ සාමාජිකත්වය කදිමට ගැලපෙයි. මේ වෙනුවෙන් සාමාජික කාඩ්පතක් ඔබේ නිවසටම ලැබෙන අතර ඒ හරහා ලැබෙන සියළු වරප්‍රසාද දෙමාපියන්ට අත්දැකීමට ලැබෙනු ඇත.

ඔබේ සියළු වෛද්‍ය අවශ්‍යතා සඳහා

වසරකට

රුපියල් 1500

* කොන්දේසි සහිතයි

- මේ හරහා තිදෙනෙකු ආවරණය වනු ඇත.

- වට්ටම් වෙනුවෙන් අවස්ථාව ඇත

- සීමාරහිතව වෛද්‍ය උපදෙස්

Buy Now
ඔබ සහ ඔබගේ දෙමාපියන් මෙම සාමාජිකත්වය හරහා පහතින් දැක්වෙන වට්ටම් සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් අවස්ථාව ලබයි.
  • අපගේ වෛද්‍යවරයෙකුට දුරකතනයෙන් ඇමතීම - ඕනෑම වාර ගණනක්
  • අන්තර්ජාලයෙන් සෞඛ්‍ය සේවා ගිණුමට පිවිසීම - Yes
  • අපගේ හවුල්කරුවන්ගෙන් ලැබෙන වට්ටම් : Yes
  • වෛද්‍යවරුන් හා චැට් කිරීමට : භාවිතා කරන විට ගෙවීම
  • ඖෂධ නිවසටම ගෙන්වා ගැනීම : භාවිතා කරන විට ගෙවීම
  • දුරකතනයෙන් සවිස්තර පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම : භාවිතා කරන විට ගෙවීම
  • ජංගම රසායනාගාර සේවාව : Yes
  • අන්තර්ජාලය හරහා රසායනාගාර වාර්තා : Yes
  • නිරන්තර වෛද්‍යවරයාගෙන් උපදේශන ඇමතුම් : Yes
  • සෞඛ්‍යය තොරතුරු : Yes