මෙම සාමාජිකත්වය ඔබේ දෙමාපියන් වෙත ගෙනදී ඔවුන් ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ නිතරම අවධානයෙන් සිටින්න. ඔවුන්ගේ සියළු වෛද්‍ය අවශ්‍යතා සහ සෞඛ්‍යය පිළිබඳ නිරන්තර අවධානය ලැබෙන බව ඔබට සහතිකයක් ලැබෙනු ඇත. විශේෂයෙන් අවධානය අවශ්‍ය කරන වැඩිහිටිය් හට මෙම රැකවරණ සාමාජිකත්වය කදිමට ගැලපෙයි. මේ වෙනුවෙන් සාමාජික කාඩ්පතක් ඔබේ නිවසටම ලැබෙන අතර ඒ හරහා ලැබෙන සියළු වරප්‍රසාද දෙමාපියන්ට අත්දැකීමට ලැබෙනු ඇත.
* කොන්දේසි සහිතයි
- මේ හරහා තිදෙනෙකු ආවරණය වනු ඇත.
- වට්ටම් වෙනුවෙන් අවස්ථාව ඇත
- සීමාරහිතව වෛද්‍ය උපදෙස්