fbpx COVID-19
Update

Family Care

Family Care

අප ඔබ වෙත ඔබගේ අවශ්‍යතා සපුරන සේවාවන් රැසක් මෙම සාමාජිකත්වය හරහා රැගෙන ඒමට නියමිතයි. ඔබ සහ ඔබේ පවුලේ සාමාජිකයන් සිවු දෙනෙකු සෞඛ්‍යය සහ යහ රැකවරණය වෙනුවෙන් මෙම සාමාජිකත්වයට අයිති වනු ඇත.

MyDoctor ඇප් එක භාගත කර ඩිජිටල් සාමාජිකත්ව කාඩ්පත ලබාගෙන වට්ටම් සහ අනෙකුත් පහසුකම් අත්විඳින්න.

ඔබේ සියළු වෛද්‍ය අවශ්‍යතා සඳහා

වසරකට
රුපියල්2500ක්

*කොන්දේසි සහිතයි

- 5දෙනෙකු ආවරණය වනු ඇත

- වට්ටම් වෙනුවෙන් අවස්ථාව ඇත

- සීමාරහිතව වෛද්‍ය උපදෙස්

Buy Now
ඔබ සහ ඔ‍බගේ ආදරණීයයන් හතරදෙනෙකු වෙත පහතින් දැක්වෙන වට්ටම් සහ අනෙකුත් වාසි මෙම සාමාජිකත්වය හරහා අත්විඳින්නට ලැබෙනු ඇත.
  • අපගේ වෛද්‍යවරයෙකුට දුරකතනයෙන් ඇමතීම : ඕනෑම වාර ගණනක්
  • අන්තර්ජාලයෙන් සෞඛ්‍ය සේවා ගිණුමට පිවිසීම : Yes
  • අපගේ හවුල්කරුවන්ගෙන් ලැබෙන වට්ටම් : Yes
  • වෛද්‍යවරුන් හා චැට් කිරීමට : භාවිතා කරන විට ගෙවීම
  • ඖෂධ නිවසටම ගෙන්වා ගැනීම : භාවිතා කරන විට ගෙවීම
  • දුරකතනයෙන් සවිස්තර පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම : භාවිතා කරන විට ගෙවීම
  • ජංගම රසායනාගාර සේවාව : Yes
  • අන්තර්ජාලය හරහා රසායනාගාර වාර්තා : Yes
  • නිරන්තර වෛද්‍යවරයාගෙන් උපදේශන ඇමතුම් : Yes
  • සෞඛ්‍යය තොරතුරු : Yes