ඔබ සහ ඔබගේ ආදරණීයයන් හතරදෙනෙකු වෙත පහතින් දැක්වෙන වට්ටම් සහ අනෙකුත් වාසි මෙම සාමාජිකත්වය හරහා අත්විඳින්නට ලැබෙනු ඇත.
- අපගේ වෛද්‍යවරයෙකුට දුරකතනයෙන් ඇමතීම : ඕනෑම වාර ගණනක්
- අන්තර්ජාලයෙන් සෞඛ්‍ය සේවා ගිණුමට පිවිසීම : Yes
- අපගේ හවුල්කරුවන්ගෙන් ලැබෙන වට්ටම් : Yes
- වෛද්‍යවරුන් හා චැට් කිරීමට : භාවිතා කරන විට ගෙවීම
- ඖෂධ නිවසටම ගෙන්වා ගැනීම : භාවිතා කරන විට ගෙවීම
- දුරකතනයෙන් සවිස්තර පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම : භාවිතා කරන විට ගෙවීම
- ජංගම රසායනාගාර සේවාව : Yes
- අන්තර්ජාලය හරහා රසායනාගාර වාර්තා : Yes
- නිරන්තර වෛද්‍යවරයාගෙන් උපදේශන ඇමතුම් : Yes
- සෞඛ්‍යය තොරතුරු : Yes