fbpx COVID-19
Update

Daily Care

Daily Care

දැන් ඔබට ඕනෑම වාර ගණනක් වෛද්‍යවරුන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට දිනකට වැයවන්නේ රුපියල් 2 + අදාල බදු පමණයි. මෙම සේවාව අත්විඳිය හැක්කේ Dialog සහ Hutch පාරිභෝගිකයන්ට පමණයි. පහත දැක්වෙන සරළ පියවර අනුගමනය කිරීමෙන් ඔබට මේ වෙත ලියාපදිංචි විය හැක. Dialog පරිශීලකයන් MD ලෙසින් ටයිප් කර එය 2407 අංකයට sms හරහා යොමු කරන්න. Hutch පරිශීලකයන් REG MD ලෙස ටයිප් කර එය 2407 අංකයට sms හරහා යොමු කරන්න. MyDoctor ඇප් එක භාගත කර ඔබගේ ඩිජිටල් සාමාජික කාඩ්පත අදම ලබාගන්න.

ඔබගේ සියළු වෛද්‍ය අවශ්‍යතා සඳහා

දිනකට රුපියල් 2+බදු

*කොන්දේසි සහිතයි

- Dialog සහ Hutch පාරිභෝගිකයන්ට පමණයි

- Dialog : රුපියල් 2+බදු පෙරගෙවුම් වෙනුවෙන් / රුපියල් 60+බදු පසු ගෙවුම් වෙනුවෙන්

- Hutch : රුපියල් 2 + බදු දිනපතා පෙරගෙවුම් සහ පසුගෙවුම් වෙනුවෙන්

Buy Now
Dialog

රුපියල් 2+බදු පෙරගෙවුම් වෙනුවෙන්

රුපියල් 60+බදු පසු ගෙවුම් වෙනුවෙන්

Hutch

- Hutch : රුපියල් 2 + බදු දිනපතා පෙරගෙවුම් සහ පසුගෙවුම් වෙනුවෙන්

ඔබ මෙම පැකේජය හරහා පහත දැක්වෙන වට්ටම් සහ වාසි වෙනුවෙන් සුදුසුකම් ලබනවා.
  • අපගේ වෛද්‍යවරයෙකුට දුරකතනයෙන් ඇමතීම : ඕනෑම වාර ගණනක්
  • අන්තර්ජාලයෙන් සෞඛ්‍ය සේවා ගිණුමට පිවිසීම : Yes
  • අපගේ හවුල්කරුවන්ගෙන් ලැබෙන වට්ටම් : Yes
  • වෛද්‍යවරුන් හා චැට් කිරීමට : භාවිතා කරන විට ගෙවීම
  • ඖෂධ නිවසටම ගෙන්වා ගැනීම : භාවිතා කරන විට ගෙවීම
  • දුරකතනයෙන් සවිස්තර පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම : භාවිතා කරන විට ගෙවීම
  • ජංගම රසායනාගාර සේවාව : Yes
  • අන්තර්ජාලය හරහා රසායනාගාර වාර්තා : Yes
  • නිරන්තර වෛද්‍යවරයාගෙන් උපදේශන ඇමතුම් : No
  • සෞඛ්‍යය තොරතුරු : Yes