ඔබේ වටිනා කාලය සම්බන්ධයෙන් ඔබ සතුව පාලනය තබාගන්න. රසායනාගාර සේවාවන් ඔබට පහසු වේලාවන්ට යොදාගන්න. ඔබගේ කාර්යාලයේ හෝ නිවසේ සිටම ඔබේ රසායානාගාර වාර්තා ලබාගන්න. තව දුරටත් ඒ වෙනුවෙන් ගමන් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. සියළු විස්තර සහ වාර්තා ඔබේ ස්මාට්ෆෝනයේ ඔබේ MyDoctor ඇප් එක වෙත ලබාගන්න. MyDoctor විසින් එය තවත් පියවරක් ඉදිරියට ගෙන ගොස් ඔබගේ වාර්තා වෛද්‍යවරයෙකු හරහා පැහැදිලි කර ඉදිරිපත් කිරීමද සිදු කරනු ඇත .
ඔබගේ MyDoctor ඇප් එකේ රසායනාගාර වෙනුවෙන් වන lab test කොටස ක්ලික් කොට එහි ඇති ධන ලකුණ හරහා නව රසායනාගාර පරීක්ෂණයකට අයැදුම් කරන්න.
ඔබගේ කැමැත්ත මත ඔබට වාර්තාව ලබාගැනීමට අවශ්‍ය කරන රසායනාගාරය තෝරාගන්න. ඔබට ජංගම රසායානාගාරයක් ඉල්ලා සිටීමට අවශ්‍ය නම්, ඇප් එක හරහා ඔබේ නිවසටම ගෙන්වාගැනීමට ජංගම රසායනාගාර සේවාවක් ඉල්ලා සිටින්න.
ඔබට පරීක්ෂා කරගැනීමට අවශය කරන රසායනාගාර පරීක්ෂණයේ නම තෝරන්න.
ඔබ ඉදිරිපත් කළ රසායනාගාර අයැදුම මුදල් ගෙවීමට පෙර යොමු කර සිටින්න.
MyDoctor සාමාජිකයන් වෙත MyDoctor හවුල්කරුවන් හරහා පිදෙන 10%ක් දක්වා වූ වට්ටම් වාසිය අත්විඳින්න. මෙම වට්ටම වෙනුවෙන් සුදුසුකම් ලබන්නේ MyDoctor පැකේජ හිමිකරුවන් පමණක් වන අතර මේ වෙනුවෙන් MyDoctor සාමාජික කාඩ්පත ඔබගේ ඇප් එක තුළ අන්තර්ගත විය යුතුය.