රසායනාගාර පරීක්ෂණ

රසායනාගාර පරීක්ෂණ

ඔබේ වටිනා කාලය සම්බන්ධයෙන් ඔබ සතුව පාලනය තබාගන්න. රසායනාගාර සේවාවන් ඔබට පහසු වේලාවන්ට යොදාගන්න. ඔබගේ කාර්යාලයේ හෝ නිවසේ සිටම ඔබේ රසායානාගාර වාර්තා ලබාගන්න. තව දුරටත් ඒ වෙනුවෙන් ගමන් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. සියළු විස්තර සහ වාර්තා ඔබේ ස්මාට්ෆෝනයේ ඔබේ MyDoctor ඇප් එක වෙත ලබාගන්න. MyDoctor විසින් එය තවත් පියවරක් ඉදිරියට ගෙන ගොස් ඔබගේ වාර්තා වෛද්‍යවරයෙකු හරහා පැහැදිලි කර ඉදිරිපත් කිරීමද සිදු කරනු ඇත .


රසායනාගාරයෙන් ලැබෙන වට්ටම

MyDoctor සාමාජිකයන් වෙත MyDoctor හවුල්කරුවන් හරහා පිදෙන 10%ක් දක්වා වූ වට්ටම් වාසිය අත්විඳින්න. මෙම වට්ටම වෙනුවෙන් සුදුසුකම් ලබන්නේ MyDoctor පැකේජ හිමිකරුවන් පමණක් වන අතර මේ වෙනුවෙන් MyDoctor සාමාජික කාඩ්පත ඔබගේ ඇප් එක තුළ අන්තර්ගත විය යුතුය.