fbpx COVID-19
Update

ඔබේ සෞඛ්‍යය දත්ත ගොණුව

ඔබේ සෞඛ්‍යය දත්ත ගොණුව

ඔබේ සෞඛ්‍යය දත්ත ගබඩා කර පවත්වාගෙන යමින් ඔබට අවැසි මොහොතක භාවිතා කරන්න.
ලෝකයේ ඕනෑම තැනකදී ඔබේ සෞඛ්‍යය පිළිබඳ වාර්තා අත ලඟ තබාගන්න. MyDoctor ඇප් එක හරහා ඔබේ දත්ත ගබඩා කරමින් සහ යාවත්කාලීන කරමින් ඔබේ සෞඛ්‍යය සහ යහ පැවැත්ම පිළිබඳ අපගේ විශේෂඥයින්ගේ නිවැරදි මග පෙන්වීම ලබාගන්න. අංකිත සහ රූපක සටහන් ඔස්සේ ඔබට ඔබ‍ගේ සෞඛ්‍යය පිළිබඳ නිවැරදි සහ පුළුල් දත්ත රැසක්, ඔබට අවශ්‍ය කාල අන්තර අතර සටහන් ලෙසින් ඇඟිලි තුඩු මතට ලබාදෙනු ඇත.