fbpx COVID-19
Update

වට්ටම්

වට්ටම්

අපගේ හවුල්කරුවන්ගෙන් අපගේ සාමාජිකයන්ට විශේෂ වට්ටම් ලබාගත හැකියි.
MyDoctor හී වාර්ෂික පැකේජයේ හිමිකරුවන්‍ට ලංකාවේ ප්‍රමුඛ රෝහල්, ඖෂධ වෙළඳසැල් සහ යහපැවැත්ම සම්බන්ධයෙන් බැඳී සිටින අපගේ සාමාජිකයන් හරහා විශේෂ වට්ටම් ලබාගැනීමේ හැකියාව ඇත. මෙම වට්ටම් ඔබ විසින් නාමිකව යෝජනා කරන පවුලේ සාමාජිකයන්ටද ලබාගැනීමේ හැකියාව ඇත. අදම අප හා ලියාපදිංචි වී ඔබට මේ විශේෂ වරප්‍රසාද හිමිකරගන්න.


වට්ටම්