COVID-19
Update

ඔබේ සියළුම සෞඛ්‍යය අවශ්‍යතා සඳහා

නව ඩිජිටල් තාක්ෂණය හරහා බැඳුනු අපගේ වෛද්‍යවරු, ඖෂධ වෙළඳසැල්, රෝහල් සහ රසායනාගාර ජාලය ඔබට සුපිරි සේවාවක් සැලසීම වෙනුවෙන් බැඳී සිටියි. අපගේ මූලිකම අරමුණ වන්නේ වඩා අඩු වියදමකින් මින් පෙර නොවිඳි තරමේ සෞඛ්‍යය සේවාවක් ඔබට සැපයීමයි.

වෛද්‍යවරුන්

එක් බොත්තමක් ඔබන සැනින් වෛද්‍යවරුන් හා...

රසායනාගාර පරීක්ෂණ

ඔබේ වටිනා කාලය සම්බන්ධයෙන් ඔබ සතුව පාලනය තබාගන්න. ..

ඔබේ සෞඛ්‍යය දත්ත ගොණුව

ඔබේ සෞඛ්‍යය දත්ත ගබඩා කර පවත්වාගෙන යමින් ඔබට අවැසි..

mydoctor.lk app

ඖෂධ වෙළඳසැල්

ඔබට අවශ්‍ය කරන ඖෂධ පියවර තුනකින් ඔබේ නිවසටම ගෙන්වා..

වට්ටම්

අපගේ හවුල්කරුවන්ගෙන් අපගේ සාමාජිකයන්ට විශේෂ වට්ටම්..

Government Telemedicine Service

එක් බොත්තමක් ඔබන සැනින් වෛද්‍යවරුන් හා...


MyDoctor සමගින් අලුත් ගමනක්

සෞඛ්‍ය සේවය ඇඟිලි තුඩු මතට ගෙනෙන ඩිජිටල් ලෝකයේ නව පෙරළිය සමග එක්වන්න. Google play හෝ App store හරහා MyDoctor නොමිලයේ භාගත කරන්න.


ඔබ වෙනුවෙන් අපගේ සෞඛ්‍ය සේවාවන්

MyDoctor සාමාජිකයෙකු වී සෞඛ්‍ය සේවා වාසි රැසක් වසරක් පුරා අත්විඳින්න. දැන්ම දායකත්වය ලබාගෙන ඔබගේ සියළු වෛද්‍ය අවශ්‍යතා සපුරාගන්න.


ඔබට ඉහළ සේවයක් ලබාදීම වෙනුවෙන් අප සමග සම්බන්ධ වන්න.

අප හරහා එකම තැනකින් ඔබට අවශ්‍ය සියළු වෛද්‍ය අවශ්‍යතා සපුරා ගන්නා අතරම ඔබගේ කාලය සහ මුදල් ඉතිරි කරගැනීමේ වාසිය අත්විඳින්නට හැකියාව ලැබෙනවා.


අපගේ හවුල්කරුවන්

මෙම සේවාවන් ලබාදෙන්නට අප මෙන්ම අපගේ හවුල්කරුවන්ද ප්‍රධාන මෙහෙයක් ඉටු කරනවා. අපගේ සම්බන්ධතාවය ඔබට වඩා විශ්වාසී අත්දැකීමක් උපරිමයෙන් ලබාදීමටයි.