ඔබට දැන් දවසේ පැය විසිහතර පුරාම දුරකතන ඇමතුමක් ලබාගැනීම හරහා හෝ චැට් කිරීම හරහා සුදුසුකම්ලත් වෘත්තීය වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව ඇත. ඔබට අවශය කරන මූලික උපදෙස් ලබාදීමට අපගේ වෛද්‍යවරුන් සූදානම්. ඔබගේ වෛද්‍යවරුන් හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය කරන බෙහෙත් වට්ටෝරුව හෝ රසායනාගාර සේවා උපදෙස් ලබාගන්න.
අප ඔබව නිවැරදි විශේෂඥතාවය වෙත යොමු කරවන්නෙමු. ඔබට අවශ්‍ය වෛද්‍යවරුන් චැනල් කිරීමේ පහසුව ලංකාව පුරා ඇති ඕනෑම චැනල් කිරීමේ මධ්‍යස්ථානයකින් හෝ ප්‍රධාන රෝහලකින් සිදු කර ගැනීමට මේ හරහා හැකියාව ඇත.
Join the era of Digital Health and enjoy healthcare at your fingertips. Download the MyDoctor app FREE via Google play or App store.