රැකියා ආයතන වෙනුවෙන් MyDoctor විසින් සපයන සුව සේවා පෙළ, ඒ ඒ ආයතන තුළ නිරෝගී ශ්‍රම බලකායක් පවත්වාගැනීම වෙනුවෙන් කදිමට ගැලපෙන විසඳුම් හඳුන්වා දී ඇත. අපගේ වැඩසටහන් හරහා ඔබ ආයතනයට ඒ ඒ ආයතනගත කණ්ඩායම් තුළ ඵලදායීතාවය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. අප සමග අදම ලියාපදිංචි වී සංස්ථාගත විසඳුම් සලසාගෙන ඔබ ආයතන සේවකයන්ගේ සෞඛ්‍යය තත්ත්වය සහ යහ පැවැත්ම ඉහළ නංවාගැනීමට කටයුතු කරන්න.
වාර්ෂික ආයතනගත සැලසුම් රැසක් අතුරින් ඔබගේ සේවක පිරිසට සහ ඔවුන්ගේ ළබැඳියන්ට වඩාත් ගැලපෙන සැළසුම තෝරාගන්න.
ඔබගේ ආයතනයට කදිමට ගැලපෙන ආයනගත සැලසුම් රැසක් අතුරින් ඔබට වඩා යෝග්‍ය දේ තෝරාගන්න. එලෙසින් වසරක දායකත්වයට යටත්ව සේවකයා සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයා ආවරණය වන පරිදි සියළු කටුයුතු සිදුවනු ඇත.
සේවකයාට පමණයි/වසරකට
-වෛද්‍යවරයාට දුරකතනයෙන් ඇමතීම : Yes
- අන්තර්ජාලයේ ඔබේ සෞඛ්‍යය ගිණුමට පිවිසුම : Yes
- හව්ල්කරුවන්ගේ වට්ටම් සඳහා සුදුසුකම : Yes
- වෛද්‍යවරයා සමග දුරකතන ඇමතුම් : No
- නිවසටම ඖෂධ ගෙන්වාදීම - Yes
- දුරකතනය හරහා රසායනාගාර වාර්තා පිළිබඳ සැකෙවින් විස්තර කිරීම - No
- ජංගම රසායනාගාර පහසුකම - Yes
- අන්තර්ජාලයෙන් රසායනාගාර වාර්තා - Yes
ආයතනය තුළ සෞඛ්‍යය නිවාරන වැඩසටහන් - No
සෞඛ්‍යය පුවත් සහ උපදෙස් : No
ආයතනය තුළ පවත්වන සම්මන්ත්රණ : No
ආයතනය වෙත ක්‍රමවත් වූ වෛද්‍ය පැමිණීම් : No
වසරකට/සේවකයෙකුට(සේවකයා + පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු)
- වෛද්‍යවරයාට දුරකතනයෙන් ඇමතීම : Yes
- අන්තර්ජාලයේ ඔබේ සෞඛ්‍යය ගිණුමට පිවිසුම : Yes
- හව්ල්කරුවන්ගේ වට්ටම් සඳහා සුදුසුකම : Yes
- වෛද්‍යවරයා සමග දුරකතන ඇමතුම : Yes
- නිවසටම ඖෂධ ගෙන්වාදීම : Yes
- දුරකතනය හරහා රසායනාගාර වාර්තා පිළිබඳ සැකෙවින් විස්තර කිරීම : No
- ජංගම රසායනාගාර පහසුකම : Yes
- අන්තර්ජාලයෙන් රසායනාගාර වාර්තා : Yes
ආයතනය තුළ සෞඛ්‍යය නිවාරන වැඩසටහන් : Yes
සෞඛ්‍යය පුවත් සහ උපදෙස් : Yes
ආයතනය තුළ පවත්වන සම්මන්ත්රණ - : No
ආයතනය වෙත ක්‍රමවත් වූ වෛද්‍ය පැමිණීම් - : No
වසරකට/සේවකයාට(සේවකයා+පවුලේ සාමාජිකයන් සිවු දෙනෙකු)
-වෛද්‍යවරයාට දුරකතනයෙන් ඇමතීම : Yes
- අන්තර්ජාලයේ ඔබේ සෞඛ්‍යය ගිණුමට පිවිසුම : Yes
- හව්ල්කරුවන්ගේ වට්ටම් සඳහා සුදුසුකම : Yes
- වෛද්‍යවරයා සමග දුරකතන ඇමතුම් : Yes
- නිවසටම ඖෂධ ගෙන්වාදීම - Yes
- දුරකතනය හරහා රසායනාගාර වාර්තා පිළිබඳ සැකෙවින් විස්තර කිරීම - Yes
- ජංගම රසායනාගාර පහසුකම - Yes
- අන්තර්ජාලයෙන් රසායනාගාර වාර්තා - Yes
ආයතනය තුළ සෞඛ්‍යය නිවාරන වැඩසටහන් - Yes
සෞඛ්‍යය පුවත් සහ උපදෙස් : Yes
ආයතනය තුළ පවත්වන සම්මන්ත්රණ : Yes
ආයතනය වෙත ක්‍රමවත් වූ වෛද්‍ය පැමිණීම් : Yes
සංස්ථාගත පද්ධතිය තුළ අතිවිශාල නම් කිහිපයක්ම අපගේ සේවාදායකයින් බව අප පවසන්නේ අතිශය ගෞරවයෙන්. ඔවුන් ඔවුන්ගේ වැදගත්ම සම්පත වූ මානව සම්පත ලෙසින් සිය සේවකයන් අප කෙරෙහි භාරදී අප වෙත ඇති විශ්වාසය මැනවින් පෙන්වා තිබීම අපට සතුටට කරුණකි. මෙම කණ්ඩායමට එකතු වන්නට අදම ලියාපදිංචි වන්න.