COVID-19
Update

රැකියා අවස්ථා

MyDoctor හී රැකියාවක්

ඔබ පොදු මිනිසුන්ගේ ජීවිතයේ සුබවාදී වෙනසක් කිරීමෙහිලා වඩා කැපවීමකින් යුතු අධිෂ්ඨානයකින් පසුවෙනවානම්, අප සමග එක්ව සෞඛ්‍යය සුව සේවයේ නව සංස්කෘතික වෙනසක් ඇති කිරීමට දායකවන්න. මෙලෙසින් දියුණුවන කර්මාන්තයයේ, කඩිසර කණ්ඩායම සමග එක්ව නව අභියෝග ජයගන්නට එක්වන්න. ඔබගේ ජීව දත්ත පත්‍රිකාව අප වෙත යොමු කර පහත අවස්ථා අතුරින් ඔබගේ හැකියාවට අදාළව අප හා සම්බන්ධ වන්න.