
සුව පියයුරු – දිවි විසිතුරු… පියයයුරු පිළිකාව ජයගනිමු
කල්තියා හදුනාගතහොත් 90% පමණ පියයුරු පිලිකාව සුවපත් කළහැකි බවත් සිදුවන මරන ගණන අවම වන බවත් පර්යෙෂණ මගින් සනාථ කර ඇත පියයුරු පිලිකා සීඝ්‍ර වර්ධනයක් ලොවපුරා ක්‍රමයෙන් පියයුරු පිලිකා රෝගින් ප්‍රමාණයේ වැඩිවිමක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ තත්වය බැලූවිට, ජාතික පිලිකා ලේඛණය (2010) අනුව පිලිකා රෝගීන් සියයකින් 82ක්ම පියයුරු පිලිකා වන අතර, වයස් අනුව සියලුම කාන්තාවන්ට වැලන්දෙන…