
උගුර, කන හා නාසය ආශ්‍රිතව හමුවන බහුල සෞඛ්‍ය ගැටළු
වර්තමානය වනවිට ලොකු කුඩා බහුතරය පිඩා විඳින රෝගී තත්ව සමුහයක් වශයෙන් උගුර කන නාසය ආශ්රිත රෝගී තත්වයන් පෙන්වා දිය හැක. වර්ෂාව අධික කාලයන්හි පවතින සීතල හේතුවෙන් සෙම් ගතිය වැඩිවීම, කැස්ස, උගුරේ අමාරු ආදී රෝගයන්ගෙන් පීඩාවට පත්ව වෛද්‍ය සායන කරා යොමු වන පිරිසෙහි ද වැඩි වීමක් දැක ගන්න පුලුවන් . ඔබ නිරන්තරයෙන් ගොදුරු වන උගුර, කන…