
මේද සමග නිරෝගී දිවියක්
කෑම වේලක් රසවත් කර ගැනීමට මෙන්ම, ප්‍රීතිය උපදවන සුවඳක් ඇති කර ගැනීමටත් කුසගිනි සංතෘප්ත කර ගැනීමටත් තෙල් සහිත ආහාර අපට අවශ්‍යම වේ. ලෝකය පුරා සියලු දෙනා සිය සෞඛ්‍ය පිලිබඳ ව උනන්දුවක් දක්වන මේ යුගයේ, තෙල් සහ මේදයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්. කොලෙස්ටරෝල් යනු අපේ යහපත් සෞඛ්‍ය තත්වයට වින කරනවා යනුවෙන්, සියලු දෙනාගේ අවධානය දිනාගත් මේද…