පුද්ගලයෙකුට ඇතැම්විට යමක් දෙස බැලීමේදී එහි එක් ප්‍රදේශයක හෝ එක පැත්තක යම් අදුරු හෝ අපැහැදිලි බවක් දැනෙන අවස්ථා තිබේ. ඇතැම්විට ඒ අපැහැදිලි ප්‍රදේශය නැවත පැහැදිලිව පෙනේ. එසේ වන්නේ අපැහැදිලි නිසා එය පැහැදිලි කරගැනීමට හිස හරවා බැලීමේදීය. මෙවැනි අවස්ථා වරින්වර ඇති විය හැකිය.
වෛද්‍ය මාලින්ද ද සිල්වා MBBS (Colombo)
